කැන්ගරුවා තමා බේරාගත් ස්වෙච්ඡා සේවිකාව වැළඳ ගන්නා දසුනක්ද?

සෑම වසරකම වාගේ ලැව් ගිනි සමග සටන් වදින ඕස්ට්‍රේලියානු වැසියන්ට එය අලුත් අත්දැකීමක් නොවේ. නමුත් මෑතදී ඇති වූ ගින්නෙන් මෑත ඉතිහාසයේ දී දක්නට නොලැබුණු පරිදි පුළුල් විනාශයක් සිදුවී ඇති අතර සමහර ඇස්තමේන්තු වලට අනුව අක්කර මිලියන ගණනක ඉඩම් හා සත්ව මරණ බිලියන භාගයක් පමණ විනාශ වී ඇති අතර මේ වන විට පුද්ගලයින් 20 කට වැඩි […]

Continue Reading