FACT CHECK: මෙරට සංචාරය කල යුක්‍රේන ජාතිකයන්ට මෙවැනි හමුදා ආරක්ෂාවක් ලබා දුන්නා ද?
සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුක්‍රේන සංචාරකයින් පිරිසක් නියමු ව්‍යාපෘතියක් ලෙස මෙරටට ගෙන්වීමට වර්තමාන රජය පසුගිය කාලයේ දී කටයුතු කරන ලදී. ජෛව බුබුළක ආකාරයට අන් අයගෙන් වෙන්ව යුක්‍රේන සංචාරකයන් මෙරට සංචාරය කිරීමට කටයුතු සපයා තිබූ බව වාර්තා වූව ද එම ක්‍රියාදාමය විවේචනය කරමින් ද බොහෝ අදහස් දැක්වීම් පලවී තිබුණි. මේ අතර යුක්‍රේන සංචාරකයින්ට විශේෂ හමුදා […]
Continue Reading