ලංකාවේ පිහිටි අවදානම් ස්ථානයක් ද ? (Photo & Video)
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලංකාවේ පිහිටි ස්ථාන ලෙස සඳහන් කරමින් සීඝ්‍ර බෑවුමක් සහිත අවදානම් සහිත පියගැටපෙළක් තරණය කරන පිරිසකයේ ඡායාරූපයක් හා වීඩියෝවක් හුවමාරු ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර හුවමාරු වී තිබුණා. සමාජ මාධ්‍ය සටහන් : ශ්‍රී ලංකාවේ පිහිටා ඇති “කටුසු කොන්ද” නමැති ස්ථානය ලෙස හඳුන්වමින් කාලයක් තිස්සේ ෆේස්බුක් අවකාශයේ හුවමාරු වෙමින් […]
Continue Reading