FACT CHECK : වකුගඩු ආබාධයකට ආධාර ලබාදෙන ලෙස පලවූ මෙම සටහනේ තරුණිය දැනට ජීවතුන් අතර නොමැත!

බොහෝ අවස්ථාවල සමාජ මාධ්‍ය යොදා ගනිමින් රෝග පීඩා වැලඳීම හේතුවෙන් අසරණ තත්වයන්ට පත් වූ අය වෙනුවෙන් ආධාර මුදල් එකතු කරන අයුරු අපට දැකගන්නට හැකියි. එවැනි සංවේදී කරුණු මුවාවෙන් හුවමාරු වන සටහන් ව්‍යාජ සටහන් පිළිබඳව අප මීට පෙර කිහිප අවස්ථාවකදී ද අප විමර්ෂණ සිදුකළා.  වකුගඩු ආබදයකින් පෙළෙන කාන්තාවක් සම්බන්ධයෙන් පළවූ මෙම සටහන විමර්ශනයේදී ද එය ව්‍යාජ […]

Continue Reading