“කමාන්ඩෝ සලිඳු කියන්නේ රණවිරුවෙක්”- හිටපු ඇමති ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පිළිගත් මාධ්‍ය ආයතනවල නාමයන්, ලාංඡන ව්‍යාජව යොදා ගනිමින් සමාජය නොමග යවන ආකාරයෙන් සකසන ලද සටහන් සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ සංසරණය වීමේ ප්‍රවණතාවක් දැකගත හැකියි. මෙවැනි ව්‍යාජ සටහන් සඳහා ආන්දෝලනාත්මක සිදුවීම්, ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටින දේශපාලන චරිතවල නම් යොදා ගන්නා ආකාරයක් ද සුලභව දක්නට තිබේ. මේ එලෙස […]
Continue Reading