කුලියාපිටිය ඩිෆෙන්ඩර, යතුරුපැදි අනතුරින් දරුවෙකු ජීවිතක්ෂයට පත් වුණා ද ?

කුලියාපිටිය ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන්  තරුණයෙකු සහ 04 හැවරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත් වූ බවට, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පුවත සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “බාලවයස්කරුවෙකු විසින් අපරික්ෂාකාරීව ධාවනය කල ඩිෆෙන්ඩර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් කුලියාපිටිය කනදුල්ල මහා විද්‍යාලය ඉදිරිපිටදී අද (01) පස්වරුවේ සිදුවූ අනතුරකින් යතුරුපැදියේ […]

Continue Reading

හිටපු රාජ්‍ය ඇමති නලීන් බණ්ඩාර සම්බන්ධයෙන් සාවද්‍ය පුවතක්!

කොරෝනා වෛරස්  ආසාදනය ව්‍යාප්ත වීමත් සමගම සියළුම මත්පැන්හල් වසා දැමීමට බලධාරීහු ක්‍රියා කළහ. ඇඳිරි නීතිය ඉවත්කළ එක දිනක පමණ සුරා සැරවල් විවෘත කළද එම තීරණය ඉක්මනින්ම වෙනස් කොට නැවත සියලු සුරාසල් වසා දැමීමට රජය තීරණය කරන ලදී. මත්පැන් ලෝලීන් ගේ සිතැඟි පිනවීම පිණිස සඟවාගත් මත්පැන් බෝතල් අධික මිල ගණන් වලට විකිණීමට සඟවාගත් ස්ථාන සොයා ගිය […]

Continue Reading