කම්කරු දෙපාර්තමේන්තුව නිකුත්කළ බව පෙන්වමින් පළවූ සාවද්‍ය සටහනක් !
නොමඟ යවන සුළු සමාජ මාධ්‍ය ජාලා සටහන් යොදාගනිමින් ප්‍රවර්ධන කටයුතු සහ පුද්ගලික දත්ත ලබා ගැනීමේ සූක්ෂම උපක්‍රම ක්‍රියාත්මක වන බව පසුගිය කාලයේ ද අපට දැකගන්නට ලැබුනා. විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් දත්ත ලබාගැනීමට පළවූ එබඳු ව්‍යාජ සටහනක් පිළිබඳව අප විසින් මීට මාස කිහිපයකට පෙර කළ කරුණු අනාවරණයක් මෙසේය. මීට දින කිහිපයකට පෙර කම්කරු දෙපාර්තමේන්තුව විසින් පලකරන […]
Continue Reading