Fact Check: තමාට ඡන්දය දුන් අයට බඩු මිල ප්‍රශ්නයක් නොවේය යනුවෙන් ජනපති ප්‍රකාශයක් සිදුකර නැත!
ජනාධිපතිතුමාගේ ප්‍රකාශයන් බව පවසමින් පසුගිය වසරේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව සමාජ මාධ්‍ය ජාල හරහා විශාල වශයෙන් ඉදිරිපත් වූ සටන් කිහිපයක කරුණු විමර්ශනය කිරීමේ දී අනාවරණය වූයේ ඔහු විසින් ප්‍රකාශ නොකළ සාවද්‍ය ප්‍රකාශයන් බවය. එවැනි ව්‍යාජ ප්‍රකාශ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල සමාජ මාධ්‍ය හරහාද පලවී තිබුණි. ජනාධිපතිතුමාගේ ඡායාරූපයක “මට ඡන්දය දීපු අයට බඩු […]
Continue Reading