පුටුවෙන් වැටී රෝහල්ගත කර සිටින බැසිල් රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පුටුවකින් ඇඳවැටී අනතුරකට ලක්වීම හේතුවෙන් පසුගිය 23 වන දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී නොසිටි බවට පුවත් වාර්තා විය. මෙම පසුබිම තුළ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පුටුවෙන් ඇඳවැටී අනතුරට ලක් වී ඇති අවස්ථාවේ ඡායාරූපයක් ලෙස හඟවමින් ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝදෙනා […]

Continue Reading