ශ්‍රී පාද කන්දේ නාය යාමක් සිදුව ඇති බවට වන සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය නොවැම්බර් මස අවසන් දින කිහිපයේ ශ්‍රී ලංකාව හරහා හමාගිය දිට්වා සුළි කුණාටුවත් සමග මධ්‍යම කඳුකරය ඇතුළු ප්‍රදේශ රැසකටම අධික වර්ෂාපතනයක් පතිත වූ අතර ඒ සමගම ඇතිවූ ආපදා ත්තත්වය හමුවේ  ප්‍රදේශ රැසකින් නායයෑම් ද වාර්තා විය. ඒ අතර ශ්‍රීපාදස්ථානය පිහිටි සමනල කන්දේ ද නායයාමක සලකුණු දක්නට […]

Continue Reading

අලවතුගොඩ නායයෑමේ පවුල් 800ක් අතුරුදන් බවට පැවසූ වාර්තා නොමග යවන සුළුයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථාවන් වල නිසි තහවුරු කිරීමකින් තොරව පුවත් එසැනින් වාර්තා කිරීම තුළ නොමග යන සුළු තොරතුරු සමාජ ගත වනවා. විශේෂයෙන් ම ව්‍යසනකාරී තත්ත්වයක් රටක උද්ගත වී ඇති අවස්ථාවලදී නොමග යන සුළු වාර්තා කරණය තුළින් ජනතාව අනිසි බියක්, මහජන කැළබීමක් ඇති වේ. ඒ ආකාරයෙන් පළ වූ […]

Continue Reading

අම්බුළුවාව, හෙම්මාතගම පාරේ මඩ ගලනයක් ලෙස හුවමාරුවන පැරණි වීඩියෝවක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ජනතාව ආපදා තත්වයන්ට මුහුණ දෙමින් සිටිනවා. එබැවින් මෙවැනි කාලගුණික අවස්ථා තුළ නිවැරදි තොරතුරු සමාජගත කිරීම ඉතා ම වැදගත්වනවා.  නමුත් මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ ජනතාව තවදුරටත් කලබලකාරී තත්වයට පත්වන ආකාරයේ වීඩියෝ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන […]

Continue Reading

Fact Check : පස්සර නාය යෑමේදී මතු වූ නිධානය ?

මේ දිනවල පවතින වර්ෂාව සමග දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි නාය යෑම් ඇතිවි තිබේ. ප්‍රදේශ කිහිපයක්ම සදහා නාය යෑම් අනතුරු නිවේදනද නිකුත්කර තිබේ. පස්සර ප්‍රදේශයේ සිදුවූ නාය යාමකින් පසුව  නිධානයක් පහල වූ බව නිවේදනය කරමින්, සිද්ධියට අදාළ ඡයරුප පෙළක් මේ දිනවල සමාජ ජාල හරහා විශාල වශයෙන් හුවමාරු වෙමින් පවතියි. “පස්සර නාය යෑමේදී මතු වූ මේ මොනවාද?? පස්සරින් […]

Continue Reading