ජනපති වෙත පරිසරවේදීන්ට විරුද්ධව හඬක් නැගුවේ ලංකාගම වැසියෙකු නොවන බවට පළවූ අසත්‍ය සටහන් පෙළක්!
නිවර්තන වැසි වනාන්තරයක් සහ ලෝක උරුමයක් ලෙස සැලකෙන සිංහරාජ වන රක්ෂිතය සීමාවේ පිහිටි ලංකාගම ජනාවාසය දෙනියායට සම්බන්ධ කරමින් මාර්ගයක් ඉදිකිරීම පසුගිය කාලයේ මහත් ආන්දෝලනයක් ඇති කළේය. පරිසරවේදීන් මෙම මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට දැඩි විරෝධයක් දැක් වූ අතර අවසානයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම සහ නිරීක්ෂණයන් මත පරිසරයට හානි නොවන අන්දමින් මෙම මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට […]
Continue Reading