විපක්ෂ නායකගේ පෞද්ගලික ලේකම් ඉල්ලා අස් වූයේ කුමන හේතුවක් සඳහා ද?

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ඉල්ලා අස්වීමට හේතුව සජිත් ප්‍රේමදාස මහතා බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය පළ වූ සටහන් සම්බන්ධයෙන් අප කළ විමසා බැලීමක් මේ. සමාජ මාධ්‍ය සටහන් : “සජිත් එක්ක බෑ! සජිත්ගේ ලේකම් ඉල්ලා අස්වෙයි!” යනුවෙන් සඳහන් කළ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක දැක්වුණේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ලේකම් වරයා සජිත් ප්‍රේමදාස මහතා […]

Continue Reading

‘නව අගමැති සජිත් ප්‍රේමදාස?

රටේ පවතින් වත්මන් අර්බුදය හමුවේ, වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතා විරෝධයක් මේ වන විටත් දැඩිව එල්ල වනු ලබනවා. මේ අතර ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ලබා දුන් බවට වර්තා වූ අතර නමුත් අග්‍රාමාත්‍ය ධුරය මහින්ද රාජපක්ෂ තවදුරටත් හොබවනු ලබන බවට දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළා.  කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම […]

Continue Reading

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරයට පත් කිරීමේ තීරණයක්?

අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් පසුගිය කාලවකවාණුවේ සිට නොයෙකුත් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර මතු වුණා. නැවතත් ඒ පිළිබඳ අවධානය යොමු වෙමින් සංසරණය වූ සටහන් වල දැක්වූයේ නව අග්‍රාමාත්‍ය ධුරය සඳහා සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමේ තීරණයක් රජය ගෙන ඇති බවයි. මෙහි සත්‍ය සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “සජිත් ප්‍රේමදාස මහතා නව අග්‍රාමාත්‍යවරයා […]

Continue Reading