ආසිරි රෝහලේ පැවතියා යැයි කියන රහස් ඡන්දයකින් සජිත් ප්‍රේමදාස, ගෝඨාභය රාජපක්ෂ අභිබවා ඡන්ද ලබා ගත්තාද?
මෙරට වාමාංශික දේශපාලන ව්‍යාපාරය තුළ ප්‍රබල දේශපාලන චරිත අතර වාසුදේව නානායක්කාර මහතාට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙවර ජනාධිපතිවරණයේදී සහය පළ කර ඇති වාසුදේව නානායක්කාර මහතා බොහොමයක් ජන රැළි සඳහාද සහභාගී වනු දැකගත හැක. මේ අතර මාධ්‍ය හමුවකදී වාසුදේව නානායක්කාර මහතා විසින් කරන ලද ප්‍රකාශයක් බොහෝ සෙයින් […]
Continue Reading