ජූනි මාසයේ සිට මත්පැන් මිල පහත හෙළන බවට පළ වූ සටහන් අසත්‍යයි!

Update : සියලුම වර්ගයේ සුරාබදු අනුපාත අද(01) සිට ඉහළ දමා තිබෙනවා. ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝගයෙන් මෙම බදු සංශෝධනය සිදුකර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම බදු සංශෝධනයත් සමග සියලුම වර්ගයේ මිලිලීටර් 750 මත්පැන් බෝතලයක මිල රුපියල් 300 කින් පමණ ඉහල දැමීමට අපේක්ෂා කරන අතර බියර් මිල ගණන් රුපියල් 50කින් ඉහළ […]

Continue Reading

ඩොලරයේ වාසිය නිසා මත්පැන් මිල හදිසියේ පහතට ?

Update : 04/01/23 අද මධ්‍යම රාත්‍රියේ සිට අරක්කු මිල 25% කින් පහත දමන බවට සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණා. මෙම සටහන් පසුගිය මාර්තු 30 වන දා සිට ව්‍යාප්ත වී තිබුණේ මෙලෙසින්. Facebook | Archived Link නමුත් පසුගිය 30 වන දා හෝ ඊට ආසන්න දිනකදී සත්‍ය වශයෙන්ම මත්පැන් මිල ඉහළ දමා නොතිබුණු අතර ඒ පිළිබඳ […]

Continue Reading