ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෑස් සිලින්ඩර 500ක් නොමිලේ පරිත්‍යාග කරන බවට ව්‍යාජ සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. වැඩි ප්‍රසිද්ධියක් ලබා ගැනීම සඳහා ජනතාව වැඩි වශයෙන් උනන්දුවක් දක්වන, ජනතාවගේ ප්‍රතිචාර වැඩි වශයෙන් ලබා ගත හැකි කරුණු ඔස්සේ ව්‍යාජ ෆේස්බුක් සටහන් පළ කිරීම, ඇතැම් ෆේස්බුක් පිටු මඟින් සුලබව දක්නට ලැබෙන කරුණක්. එවැනි සටහනක් ඔස්සේ ජනතාව නොමග ගොස් ඇති අවස්ථාවක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ […]

Continue Reading