රාජ්‍ය සේවකයින්ට රු. 5000ක දීමනාව ඔක්තෝබර් වැටුපට එකතු වී නැත්තේ ඇයි?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. යම් පුද්ගලයෙක් තමා විසින් සිදුකරන රාජකාරි සඳහා ලබන ප්‍රධානතම ඇගයීම ඒ සඳහා නියමිත වැටුපක් ලැබීමයි. ඒ අනුව රාජ්‍ය සේවයේ මෙන් ම පෞද්ගලික අංශයේ ස්ථීර, තාවකාලික, කොන්ත්‍රාත් සහ දෛනික පදනම මත සේවය කරනු ලබන සේවකයන් සඳහා ආයතන සංග්‍රහය සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ විධිවිදාන පරිදි වැටුප් පරිමාණ නියම වීම සහ එම වැටුප් ලබාදීම […]

Continue Reading