DFCC ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් වෙනත් බැංකුවකින් මුදල් ගැනීමේදී රු.800ක මුදලක් කපා ගන්නවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර හරහා මුදල් ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් ආකාරයෙන් අසත්‍ය තොරතුරු පැතිර පවතිනවා. ඒ බොහෝමයක් තොරතුරු නොදැනුවත්භාවය මත සිදුවන අසත්‍ය තොරතුරු වේ. මේ සම්බන්ධයෙන් සමාජයේ කතාබහට ලක් වූ තවත් කරුණක් පිළිබඳ අප සිදු කරනු ලබන පැහැදිලි කිරීමක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social […]

Continue Reading