මහවිරු සැමරුම්වල LTTE ලාංඡන, කොඩි භාවිත කළ හැකි බවට මහජන ආරක්ෂක අමාත්‍යවරයා කිව්වද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ දශක තුනක් පුරා පැවති යුද්ධමය තත්වය හේතුවෙන් මිය ගිය සිය ඥාතීන් ස්මරණය කිරීම, වාර්ෂිකව නොවැම්බර් මාසයේදී මහවිරු දින සැමරුම් ලෙසින්, උතුරේ සහ නැගෙනහිර දමිළ ජනතාව විසින් සිදු කරනු ලබනවා. මෙය යුද්ධය  පැවැත්වෙන කාලයේ සිට එනම් වසර ගණනාවක සිටම උතුරේ ජනතාව විසින් සිදුකරනු ලබන්නක් වන […]

Continue Reading

Fact Check : මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලදැයි පැවසෙන ව්‍යාජ ප්‍රකාශයක්!

ත්‍රස්තවාදය පරදවා වසර 11ක් සම්පූර්ණවීම නිමිත්තෙන් රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පිළිගන්වන සැමරුම් උළෙලක් පසුගිය මැයි මස 19 වැනිදා ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබිණි. මේ අතර හිටපු එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මරණයට පත්වීමත් සමඟම අවුරුදු තිහක් පුරා පැවති යුද්ධය නිම කිරීම පිළිබඳ පැරණි සටහන් සහ වීඩියෝ රැසක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වී තිබෙනු දැකගන්නට ලැබුණි. මෙවැනි […]

Continue Reading

හමුදා සාමාජිකයින්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන්නේ නම්, හිටපු කොටි සාමාජිකයින්ටද විශ්‍රාම වැටුපක් ලබා දිය යුතුය -මුදල් ඇමති

ආබාධිත සහ විශ්‍රාමික රණවිරුවන් පිරිසක් පසුගිය 12 වැනිදා කොළඹ කොටුව දුම්රියපොළ අසල විරෝධතාවයක් ආරම්භ කළ අතර ඔවුනට ජීවිතාන්තය දක්වා වැටුප් හා දීමනා ලබාදෙන බවට ජනාධිපතිවරයා විසින් වූ පොරොන්දු ඉටුකරන තෙක් විරෝධතාවය අවසන් නොකරන බවද දැනුම් දී තිබුණි. දැඩි වර්ෂාව මධ්‍යයේද ඔවුන් මෙම ආබාධිත රණවිරුවන් රැඳී සිටියදීත් රජය මේ සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියා මාර්ගයක් නොගන්නේ මන්ද යනුවෙන් […]

Continue Reading