තායිලන්තයේ අවන්හලක් , ලංකාවේ ස්ථානයක් ලෙස නොමඟ යවන සුළු කෝණයකින් පළවූ සටහනක්!
ශ්‍රී ලංකාව ස්වභාව සෞන්දර්යයෙන් පිරිපුන් දිවයිනකි. එහි ඇති සුන්දර ස්ථාන පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් සටහන් ඉදිරිපත් වනු දක්නට ලැබේ. “ලන්කාවෙ නෙමෙයි කියල හිතුන නේද ❤️❤️😍 srilanka” යන තේමාවෙන් Good to Know නැමැති ෆේස්බුක් පිටුවක් ඡායාරූප කිහිපයක් සහිතව සටහනක් ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය. ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වී තිබුණු මෙම සටහනට හිමි වූ ප්‍රතිචාර කිහිපයක්ම […]
Continue Reading