මතීෂ පන්දු යැවීමට පෙර දෝණිට වැඳ ආශිර්වාද ලබා ගත් අවස්ථාවක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණට ඉන්දීය ප්‍රේක්ෂකයින්ගේ දැඩි ආදරය දිනා ගැනීමට හැකි වී තිබෙනවා. එම ආදරය තව තවත් වර්ධනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ද, මතීෂ සම්බන්ධයෙන් අවධානය යොමු වූයේ, ඉන්දීය සුපිරි ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනිට වැඳ ගෞරව කරන […]
Continue Reading