මෛත්‍රී, රනිල්, නාමල්, සජිත් ඒකාබද්ධ විපක්ෂයක් සඳහා සාකච්ඡා?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Continue Readingහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ගැන විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසන් සභාව එහි අවසන් වාර්තාව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පසුගියදා පිරිනැමූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා. එම වාර්තාවේ නිර්දේශවල පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රීවරු කිහිප දෙනෙකුගේ ප්‍රජා අයිතිය අහිමි කිරීම වැනි කරුණු ඇතුළත් බවත් […]
Continue Readingජනපති, අගමැති, අමාත්‍යවරුන් සහ විවිධ දේශපාලනඥයින් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලය තුළ නොයෙකුත් සටහන් ඉදිරිපත් වේ. කාලීන සිදුවීම් හෝ උපහාසාත්මක කෝණයකින් ඇතැම් අවස්ථාවල මෙම සටහන් ඉදිරිපත් වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිහරණය කරන බෙන්ස් මෝටර් රථයක් පිළිබඳව ඉදිරිපත් වී තිබූ සටහනක් පිළිබඳව සිදු කළ කරුණු විමර්ශනයේදී අනාවරණය වූයේ, ඔහු වර්තමානයේ භාවිතා කරන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන […]
Continue Readingසුන්දර වෙරළ තීරයක් සහිත දිවයිනක් ලෙස සැලකෙන ශ්‍රී ලංකාව, මිනිස් ක්‍රියාකාරකම් මෙන්ම පාරිසරික විපර්යාසයන් කරණකොටගෙන, අධික ලෙස වෙරළ ඛාදනයට ලක්වූ බව පසුගිය වසර කිහිපය තුලදී වාර්තා විය. කළුතර සිට දෙහිවල දක්වාත්, මීගමුව සහ මාරවිල සිට උඩප්පුව දක්වාත්වු බටහිර වෙරළ තීරයේ ඛාදනයෙහි සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබිණි. ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ වගකීම පැවැරී ඇත්තේ පරිසර සහ වනජීවී […]
Continue Readingඅතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් සමරු උළෙල පසුගිය පෙබරවාරි මස 4 වැනිදා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ‘සුරක්‍ෂිත ජාතියක් – සමෘද්ධිමත් රටක්’ යන තේමාව යටතේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් නිදහස් දින සමරු උළෙලට සහභාගී විය. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිදහස් උත්සවයට සහභගී වී […]
Continue Readingපැවති රජය ඉවත් වී අලුත් රජයක් බලයට පත් වූ පසු, පෙර පැවති රජය කාලයේ භාවිතා කළ වටිනා රාජ්‍ය දේපල අස්ථානගත වීම පිළිබඳව වාර්තා පසුගිය දශකය තුල වූ ආණ්ඩු පෙරලී වලදී නිතරම වාර්තා විය. මෙවැනි අස්ථාන ගතවීම් වලට වගකිවයුතු වන්නේ හිටපු ජනාධිපතිවරු ඇමතිවරු සහ සමහර රාජ්‍ය නිලධාරීන් බව එබඳු වාර්තාවලින් පෙන්නුම් කර තිබෙනු දක්නට ලැබුණි. මෙවැනි […]
Continue Reading“අතිගරු ජනාධිපතිතුමන්ට පිළිගන්වන විශේෂ රාජ්‍ය බුද්ධි වාර්තාව (“ඉතා රහසිගතයි” ) යන ශීර්ෂයෙන් යුත් ලිපියක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවති. මෙහි අපේක්ෂකයන් ලබාගන්න ඡන්ද ප්‍රතිශතයන් සහ ප්‍රමාණයන් දැක්වේ. මෙම ලිපිය නොමැතිවද මෙහි ඇති ප්‍රතිශතයන් සමහර ෆේස්බුක් ගිණුම් ඔස්සේ විශාල වශයෙන් අපේක්ෂකයින් දෙදෙනාම අලලා හුවමාරු වෙනු දක්නට ලැබුණි “අවසන් බුද්ධි වාර්තාවෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට අති […]
Continue Readingජනාධිපතිවරණය සම්බන්ධව සමාජ මාධ්‍ය සටහන් බොහොමයක් මේ දිනවල හුවමාරුවේ. පසුගිය ජනාධිපතිවරණයන්හි ප්‍රතිඵල ඇතුලත් සටහනක් ෆේස් බුක් සහ ට්විටර් හි විශාල වශයෙන් පසුගිය දිනයන්හි හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණි. එම සටහනේ 1982 සිට 2015 දක්වා ජනාධිපතිවරණය ජයගත් අපේක්ෂකයාගේ ඡයාරුපය, පැවැත්වූ දිනය සහ ලබාගත් ඡන්ද ප්‍රතිශතය ඇතුලත් කර තිබිණි. එලෙස හුවමාරු වූ ෆේස් බුක් සටහනක් පහතින් දැක්වේ. Facebook […]
Continue Readingරාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා යටතේ මෙතෙක් පැවති ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විශේෂ ගැසට් පත්‍රයක් මගින් තමන් යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශ විෂය පථය යටතට පවරා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා තීරණය කරනු ලැබුවා. මෙම පවරා ගැනීම සම්බන්ධයෙන් තමාට කිසිදු දැනුම්දීමක් නොකිරීම සම්බන්ධයෙන් කණගාටුව පළ කරමින් කරුණු දක්වමින් ලිපියක් ජනාධිපතිතුමා වෙත යැවීමටද රුවන් විජේවර්ධන […]
Continue Reading