‘Go Home Anura’ කියමින් විරෝධතාවයක යෙදුණ පිරිස අත්අඩංගුවට ගන්න උපදෙස් ලබාදුන්නා ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. “Go Home Anura” යන පාඨය සහිතව ජනාධිපතිවරයාට එරෙහිව මහජන විරෝධතාවක් ආරම්භ වී ඇති බව කියමින් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සමාජය නොමග යව සුළු වීඩියෝවක් සංසරණය විය. මේ ඊට අදාළව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සිදු කළ බව කියමින් ෆේස්බුක් ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්. […]
Continue Reading
