කිතුල්ගල ප්‍රදේශයේ ඇති දිය තටාකයක් යැයි මුහුනුපොතේ හුවමාරු වන පින්තූරය ලංකාවේ ස්ථානයක් නොවේ !
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් සංචාරක කටයුතු සඳහා යම් යම් සීමා පනවා ඇති පසුබිමක ලංකාවේ දර්ශනීය ස්ථාන පෙරට වඩා අලංකාරවත්ව පවතින බව දැනගන්නට තිබෙනවා.ඒ වැඩිපුර මිනිසුන් ගැවසීම සීමා සහිත විම නිසායි. සංචාරයට තහනම් ඇති පසුබුමක ලංකාවේ ඇති දර්ශනීය තැන් ඇතැම් සැඟවුනු පාරිසරික අතින් වැදගත් සංචාරක ස්ථාන පිලිබඳව සමාජ මාධ්‍ය තුල තොරතුරු හුවමාරු වන බව අපිට දකින්නට […]
Continue Reading