ජනපති ප්‍රධානත්වයෙන් මලෛගම් ජනතාවට බෙදා දුන්නේ වලංගු නැති ඔප්පුවක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මලෛගම් ජනතාවට නිවාස හිමිකම්පත් ලබාදීමේ උත්සවයක් ඔක්තෝබර් 12 වැනිදා ජනාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මෙහිදී ලබා දී ඇති හිමිකම්පත් සම්බන්ධව විවිධ පාර්ශව චෝදනා එල්ල කළ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ද ඇතැමුන් ලබාදී තිබූ හිමිකම් පත්‍රය පිළිබඳව විවිධ මත ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය. ඒ අනුව අප මලෛගම් […]
Continue Reading
