FACT CHECK : ජනපතිගේ සෞභාග්‍යයේ දැක්ම තුලින් අත්වූ ඉරණමක් බව හැඟවීමට යොදාගෙන තිබෙන්නේ මෙරට සිදුවූ සිදුවීමක් ද?

රටේ සාමාන්‍ය ජනතාවට සහන ලබා දීම පවතින රජයන් උත්සුක වුණද ජනතාව පීඩනයට පත් වන විට ඒ වෙනුවෙන් විවේචන ද පාලකයින් වෙත එල්ලවන අවස්ථා අපට දැකගන්නට පුලුවන්.  “මම තමයි හොදටම කලේ. “ස” සෞභාග්‍යයේ දැක්ම තමා මේ” ලෙස සඳහන් කරමින් නුවාන් නිරෝඩ ඇල්විස් නමින් පෙනී සිටින අයෙකු ආරක්ශක සේවාවක වැඩ කරන පුද්ගලයෙකු, බත් සමග ළූණු සහ සුදුළූණු […]

Continue Reading

කොරෝනා රෝගීන්ට සත්කාර කරන ශ්‍රී ලාංකික ගර්භනී වෛද්‍යවරිකගේ ඡායාරුපයක්ද?

ගෝලීය වසංගතයක් ලෙස ව්‍යාප්ත වන කොරෝනා වෛරස් රෝගය මේ වෙන විට රටවල් 210 ක මිලියන 2.3 අධික පිරිසකට ආසාදනයවී 160,000 කට වැඩි මිනිස් ජීවිත සංඛ්‍යාවක් බිලිගෙන ඇත.  කොරෝනා වෛරසයට එරෙහිව සටන් කරන වෛද්‍ය, හෙද ඇතුලු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ආරක්ෂක අංශ සාමාජිකයන්, අත්‍යාවශ්‍ය සේවාවන්ට සම්බන්ධ සේවකයන් නිරන්තරයෙන්ම සමාජයේ ගෞරවය හිමිව තිබේ. ඔවුන්ව තවදුරටත් දිරිගන්වමින් බොහෝ […]

Continue Reading

මේ අංගොඩ IDH රෝහල නොවේ. මැලේසියාවේ රෝහලක දර්ශනයකි.

දිවයිනේ කොරෝනා වෛරස් රෝග ආසාදිත රෝගීන්ට මෙන්ම බෝවෙන රෝග  වැලඳුණ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ප්‍රමුඛස්ථානය ගන්නේ අංගොඩ පිහිටි ජාතික වසංගත රෝග විද්‍යායතනයයි. ලංකාවේ කොරෝනා වෛරස් ආසාදනය ක්‍රමයෙන් ව්‍යාප්ත වීමේදී බහුතරයක් රෝගීන් මෙම රෝහලේ ප්‍රතිකාර වෙත යොමුකිරීමත් සමඟම ජනතා අවධානයද එහි ක්‍රියාකාරම් සඳහා යොමුවී ඇත. සමාජ මාධ්‍ය ජාලය තුළ ද අංගොඩ පිහිටි ජාතික බෝවන රෝග  විද්‍යායතනය පිළිබඳව […]

Continue Reading

නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මැලේසියාවේ මරණයක්?

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සපයන ලද නවතම තත්වයට අනුව (පෙබරවාරි 6 උදැසන), මාරාන්තික කොරොන වයිරස් තත්වය (2019-nCov) තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 28,000 ඉක්මවා ඇති අතර එමඟින් සිදුව ඇති මරණ සංඛ්‍යාව 565 ක් පමණ විය. එසේම රටවල් 25කින් පමණ මේ වනවිට කොරෝනා වෛරස් තත්ත්වය අසාදිත රෝගීන් හඳුනාගෙන ඇති බවද වාර්තා වූ  අතර ලෝකයේ විවිධ රටවල පුද්ගල […]

Continue Reading

මේ වීඩියෝ පටයේ දැක්වෙන තරුණිය මිය යන්නේ කොරොනා වෛරස් රෝගය වැළඳමෙන්ද?

මුලින්ම චීනයෙන් වාර්තා වුණු කොරෝනා වෛරස් රෝගීන්, මේ වන විට ලෝකයේ රටවල් කිහිපයකින්ම වාර්තා වී ඇති අතර ගෝලීය වසංගත රෝග තත්වයක් උදාවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණි. මෙම රෝගය පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා මෙන්ම ප්‍රවෘත්ති වෙබ් අඩවි තුළ ද නොයෙකුත් ප්‍රවෘත්ති ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. වීඩියෝ පටවල […]

Continue Reading