FACT CHECK: මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දෙවන ස්ථානයේද?
ආහාර සුරක්ෂිතතාවය සහ මන්දපෝෂණය යනු ලෝකයේ බොහෝ කාලයක සිට නිරතුරු කතාබහට ලක්වන මාතෘකාවක්. ගෝලිය සංවිධාන පවා , ආහාර සුරක්ෂිතතාවය හා මන්දපෝෂණය යන කරුණු කෙරෙහි නිරතුරුවම සිය අවධානය යොමු කරනවා. ආහාර සුරක්ෂිතතාවය කෙරෙහි අවධානය යොමු කරන ප්‍රමුඛ ගෝලීය සංවිධානයක් වන්නේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයයි. එම සංවිධානය විසින් මීට වසර කිහිපයකට පෙර නිකුත් කරන ලද […]
Continue Reading