Fact Check: පරිසර විනාශය සහ කුරු අලියෙකුගේ මරණයක් පිලිබඳ පළවූ සාවද්‍ය සටහන් පෙළක්!
ස්වාභාවික සෞන්දර්යයෙන් අනූන රටක් වූ ලංකාවේ වූ, සිදුවන විශාල පරසර විනාශයන් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලය මෙන්ම ප්‍රධාන මුද්‍රිත සහ විද්යුත් මාධ්‍ය තුලද වාර්තා පසුගිය දනවල දක්නට ලැබුණි. මෙවන් පසුබිමක Yasith Dilshan නම්වු ෆේස්බුක් ගිණුකම “පුත්තලම ගල්බමුණාගම වැසි වනාන්තරයේ වර්ග කිලෝමීටර් 65,000 ඩෝසර් කරලා බං. අවුලක් නෑ මචං හැට නම ලක්ෂයක කැමැත්ත” සහ “මන්දාරම් නුවර තියෙන […]
Continue Reading