අගමැති හරිනිගේ වීඩියෝවක්ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අද වන විට ප්‍රධාන දේශපාලනික ධාරාව තුළ චරිත අළලා ඔවුන් විසින් සිදුකළා යැයි හෝ ප්‍රකාශ නිකුත් කළ යැයි බවට ඒත්තු ගැන්වෙමින් විවිධ අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය වේදිකාව ඔස්සේ ප්‍රචාරය කිරීම වර් තමානයේ සුලභව දැක ගත හැකියි. මේ, එලෙස හුවමාරු වන අසත්‍ය පුවතක් පිළිබඳ සිදුකළ සොයා බැලීමක්. […]
Continue Reading