මාවතගම කුඹුරක අතරමං කර දමා ගිය බිළිඳියගේ වීඩියෝ නොවේ!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කාලීන සිදුවීම් අළලා විශේෂයෙන් ඒවා සංවේදී කාරණා නම්, එවැනි සිදුවීම් ඔස්සේ වැඩි ප්‍රතිචාර ලබා ගැනීමට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම් ෆේස්බුක් පිටු විසින් සිදු කරනු ලබනවා. එලෙසින් පසුගියදා කුඹුරක දමා ගිය බිළිඳිය සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවල සත්‍ය සොයා අප සිදු […]
Continue Reading