ගල්කිස්ස වෙරළ ප්‍රතිපෝෂණ ව්‍යාපෘතිය හිටපු ඇමති පාඨලී යටතේ සිදුවූ බවට පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

සුන්දර වෙරළ තීරයක් සහිත දිවයිනක් ලෙස සැලකෙන ශ්‍රී ලංකාව, මිනිස් ක්‍රියාකාරකම් මෙන්ම පාරිසරික විපර්යාසයන් කරණකොටගෙන, අධික ලෙස  වෙරළ ඛාදනයට ලක්වූ බව පසුගිය වසර කිහිපය තුලදී වාර්තා විය. කළුතර සිට දෙහිවල දක්වාත්, මීගමුව සහ මාරවිල සිට උඩප්පුව දක්වාත්වු බටහිර වෙරළ තීරයේ ඛාදනයෙහි සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබිණි.  ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ වගකීම පැවැරී ඇත්තේ පරිසර සහ වනජීවී […]

Continue Reading