පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කැබ් දෙන්න මිලියන 12,500ක් අයවැයෙන් වෙන් කරලද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 2026 වසරට බලපැවැත්වෙන අයවැය යෝජනාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දීමට මිලියට 12,500ක් වෙන් කර ඇති බව දැක්වෙන සමාජ මාධ්‍ය ඔස්සේ මෙන් ම ඇතැම් මාධ්‍ය ද වාර්තා කර තිබුණා. මේ හේතුවෙන් මෙහි නිර්වද්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : […]
Continue Reading
