Facebook Messenger යෙදුම, සම්පූර්ණයෙන්ම ඉවත් කරනවද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 2026 අප්‍රේල් මාසයේ සිට Facebook Messenger යෙදුම, සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවට පවසමින් මෑත කාලීන සමාජ මාධ්‍ය සටහන් සමාජ මාධ්‍ය පරිශීලකයින් තුළ ව්‍යාකූලත්වයක් ඇති කර තිබේ. බොහෝ පරිශීලකයින් මෙම යාවත්කාලීන කිරීම මගින් Messenger සේවාව සම්පූර්ණයෙන්ම වසා දැමීමක් ලෙස අර්ථකථනය කර තිබේ. මේ හේතුවෙන් මෙහි සත්‍ය අසත්‍යතාව […]

Continue Reading