සාගම චෛත්‍යය ඩෝසර් කිරීමේ සිද්ධිය සජිත් ප්‍රේමදාස සංස්කෘතික ඇමැති සමයේ සිදුවූ බවට සාවද්‍ය ප්‍රකාශ පෙළක්!
කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි බුවනෙක හෝටලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල, කුරුණෑගල මහ නගර සභාව විසින් බිඳ දැමීමට කටයුතු කර තිබීම, රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළේය. මහ මැතිවරණය ආසන්නයේ සිදුවූ මෙම සිදුවීම සමඟම පුරා වස්තු විනාශ කිරීම පිළිබඳව එකිනෙකාට චෝදනා කරමින් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ විවිධ සටහන් ඉදිරිපත් වීමට පටන් ගත් බව නිරීක්ෂණය විය. “පස්කන්දක් ද […]
Continue Reading