Fact Check : රජිනිකාන්ත්ට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වීසා නිකුත් නොකිරීමට රජය තීරණය කර ඇත්ද?

රජිනිකාන්ත් දකුණු ඉන්දියානු සිනමා ක්ෂේත්‍රයේ ප්‍රබල මෙන්ම ජනප්‍රිය චරිතයකි. ඔහු රඟපාන චිත්‍රපටි නැරඹීමට රසිකයෝ මහත් රුචියක් දක්වති. රඟපෑම් ක්ෂේත්‍රයේ ඔහුගේ ඇති නිපුණතාවය අගය කිරීම සඳහා ඉන්දීය රජය විසින් දෙවරක් ම ඔහුට සම්මාන මගින් ගෞරව ලබා දෙන ලදී. තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලන ප්‍රවාහයට විවිධාකාරයෙන් ඔහුගේ සම්බන්ධයෙන් අතීතයේදී දක්නට ලැබුණු අතර උතුරු ලක පැවති දමිළ බෙදුම්වාදයට ඔහු විවෘතවම […]

Continue Reading