ඇමති ආනන්ද විජේපාල කෙහෙල්බද්දර පද්මේ ලංකාවට රැගෙන ඒමේ දී පොළොව සිප ගත්තා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල නායකයින් පිරිස දිවයිනට රැගෙන එන අවස්ථාවේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පොළොව සිඹින ආකාරයේ ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින අතර ඒ පිළිබඳව අප විසින් විශ්ලේෂණය කරන ලදී. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : […]
Continue Reading