මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම-කුරුණෑගල කොටස විවෘත වන්නේ කවදා ද?
Update : මීරිගම – කුරුණෑගල අධිවේගී මාර්ගය (ඇතුගල්පුර පිවිසුම ) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීම අද (2022 ජනවාරි 15) සිදු කෙරුණා. මධ්‍යම අධිවේගි මාර්ගයේ 2 වන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා දිවෙන මාර්ගය විවෘත කෙරෙන දින වකවාණුව දිනෙන් දින මාධ්‍ය විසින් වාර්තා කරත් මෙතෙක් එම ප්‍රකාශ කළ […]
Continue Reading