FACT CHECK: දියමන්ති එබ්බවූ ගුවන් යානයක ඡායාරුපයක් ද ? (PHOTO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් ඡායාරූප දුටු පමණින්ම ඒවා සත්‍ය බවට ඇතැමුන් නිගමනය කිරීමට පෙළඹෙන්නේ ඒවායේ ඇති තාත්වික ස්වභාවය මතයි. මේ ආකාරයෙන් ඩුබායි හි එමිරේට්ස් ගුවන් යානයක් දියමන්ති වලින් ඔබ්බවා ඇති ආකාරය සහ නත්තල වෙනුවෙන් දියමන්තියෙන් හැඩවූ ගුවන් යානාවක් යනාදී අර්ථකතනයන් යටතේ ලොව පුරා සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමඟ යවමින් හුවමාරු […]

Continue Reading

FACT CHECK: බදුල්ල මහ රොහලේ ගැබිනි වාට්ටුවේ ඇඳන් නොමැතිව ගැබිනි මව්වරුන් දැඩි පිඩාවක?

ලංකාවේ රොහල්වල තදබද තත්වයන් පිලිබඳ අතීතයේ විවිධ අවස්ථාවලදී පුවත් වාර්තා වී තිබෙනු දක්නට ලැබේ. බදුල්ල ප්‍රාදේශීය මහ රෝහලේ ගැබිණි වාට්ටුවේ තදබදයක් ඇති බව අඟවමින් බිම නිදා සිටන කාන්තාවන්ගේ ඡායාරූපයක් සහිතව සමාජ මාධ්‍යයන්හි සැරිසරන්නේ 2019 බදුල්ල රෝහලේ දී ලබාගෙන තිබු ඡායාරුපයක්. ශල්‍යාගාරයක ඇතිවු තාක්ෂණික දෝෂයක් නිසා, එක්තරා දිනකදී ප්‍රසව සහ නාරි විද්‍යා වාට්ටුවේ තදබදයක් ඇතිවී රෝගින්ගෙන් […]

Continue Reading

FACT CHECK : තම පැටවුන් බේරා ගැනීම සඳහා ඉම්පාලා මුවෙකු සිය ජීවිතය බිලිදුන් අවස්ථාවක් ද?

සත්ව ලෝකයේ පුදුමාකරයේ හැසිරීම් අලලා පලවන සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් දැකගනන්ට පුළුවන්. චීටා රංචුවකට හසුවූ මුවෙකුගේ ඡායාරූපයක් පසුගිය දිනවල විශාල වශයෙන් හුවමරු වී තිබුණි. මුව අම්මා තම පැටවුන් බේරා ගැනීම සඳහා චීටා රංචුවට බිලිවූ බව පෙන්වාදෙමින්  එම සටහන් හුවමාරු වී තිබුණි. මේ පිලිබඳ ෆැක්ට් ක්‍රෙසෙන්ඩෝ සිදුකළ විමර්ශනයේදී අනාවරණය වුයේ එම සටහන්, ඡායරුපයකට වැරදි අර්ථකතනයක් ලබාදෙමින් […]

Continue Reading