FACT CHECK: ප්‍රියන්ත කුමාර් ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍යවේදී අසාම් අමීන් නිහඬ පිළිවෙතක්?
පාකිස්ථානයේදී මෙරට පුරවැසියෙකුට දරුණු ලෙස පහරදී ඝාතන කොට පුළුස්සා දමා ඝාතනය කිරීමේ ඛේදවාචකය සම්බන්ධව ජාත්‍යන්තරයේද අවධානය යොමු වී තිබෙනවා. ආගම, මුල්කර ගනිමින් පැන නැගූ ගැටලුවක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති අතර මෙරට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යද මෙම ඝාතනය හෙළා දැක තිබුණා. මෙම සිදුවීම වාර්තා නොකළ බවට මෙරට මාධ්‍යවේදියෙකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පිළිබඳ නිරවද්‍යතාවය සොයා […]
Continue Reading