සාමනේර හිමිවරුන් දෙනමට සැබවින්ම පහර දුන් පුද්ගලයා කවුද ?
සාමනේර හිමිවරුන් දෙනමකට පුද්ගලයෙකු විසින් පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල තුල මෙන්ම රූපවාහිනී නාලිකා කිහිපයකද විකාශය විය. මේ සිද්ධිය සිදුව ඇත්තේ හොරොව්පතාන පොලිස් වසමේ පිරිවෙන් විහාරස්ථානයකය. මෙම සාමනේර හිමිවරුන් දෙනමට පහරදෙන පුද්ගලයා හොරොව්පතාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගම්මැදේ චමින්ද ගලබොඩ හෙවත් උටියා නැමැත්තෙකු බව සඳහන්ව තිබුණි. මෙම පුවත ප්‍රධාන […]
Continue Reading