Fact Check: චෛත්‍යක අනුරුවක් කපා උත්සවයක් සැමරූ අවස්ථාවක් ද?

ලාංකිකයන් තුළ පවතින ආගමික සහජීවනය බිඳ දැමීමට විවිධ පාර්ශවයන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නොයෙකුත් ප්‍රවෘත්ති පතුරවමින්, තැත් කළ අවස්ථා පසුගිය දිනවල දක්නට ලැබුණි. මින් පෙර බොහෝ අවස්ථාවලදී මෙන්ම මෙම අවස්ථාවද නොමඟ යවන සුළු සාවද්‍ය සටහනක් බව අපට අනාවරණය වුණා “චෛත්‍යක් කේක් එකට.. මේ උත්සව සැමරීම කතෝලික ඔබ පිළිගන්නවාද” සහ “චෛත්‍ය කපා එදත් අදත් උත්සව සැමරීම” […]

Continue Reading