දිවියෙක් සහ එල දෙනක් කුළුපගව සිටින ඡායාරූප පෙලක් ගැන වැරදි අර්ථකතනයක්
මව්වරුන්ගේ දිනය දවසේ ඉන්දීය සමාජ මාධ්‍ය අතර බහුලව හුවමාරු වූ ඡායාරූප පෙලක් උපුටා දක්වමින් සංජීව මනතුංග නම් ලාංකික ෆේස්බුක් ගිනුම් හිමියෙක් මුහුනුපොතට සටහනක් එක් කර තිබුනා. එහි දැක්වුනේ එල දෙනක් සහ දිවියෙක් ඉතා කුලුපගව එකට සිටින ආකාරයේ පින්තූර පෙලක්.ඉන්දීය සමාජ මාධ්‍ය හරහා බොහෝ වශයෙන් හුවමාරු වූ මේ පුවතේ කතාව පිලිබඳ මෙම පුද්ගලයා සටහනක් පහත පරිදි […]
Continue Reading