Covid19 පිළිබඳ අනාවැකියක් කර්නල් ගඩාෆි 2009 වසරේ දී පැවසුවාද?
2019 වර්ෂයේ අග භාගයේදී චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වූ බවට සැලකෙන කොවිඩ්19 වසංගත තත්ත්වය ලොව පුරා ව්‍යාප්ත වුයේ විශාල පිරිසක් ජීවිතක්ෂයට ද පත්කරමින්. එන්නත්කරණය ඔස්සේ යම්තාක් දුරට රටවල් බොහෝමයක් මෙම වෛරසයේ බලපෑම පාලනය කරගෙන තිබුණ ද මේ වන විටත් කොවිඩ් වසංගතයේ විවිධ ප්‍රභේදවලට ගොදුරු වී මිනිසුන් ජීවිතක්ෂයට පත් වනවා. ලංකාවේ ද නැවත වරක් කොවිඩ්19 හේතුවෙන් […]
Continue Reading