වසරකට පෙර ප්‍රකාශයකට වැරදි අර්ථකතනයක් ලබාදෙමින් පළවූ නොමඟ යවන සුළු සටහනක්!
මුස්ලිම් මව්ලවිවරයෙකු විසින් පැවසු සටහනක් යයි දක්වමින් පළවූ සටහනක් පසුගිය දා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වී තිබුනා. “ජනාධිපතිට අගමැතිට ඕන විදියට සෙල්ලම් බෑ..ඉස්ලාමීය නීතිය ඊට ඉහළයි.. ලගදීම පාඩමක් උගන්වනවා..” යනුවෙන් ඉස්ලාමීය මව්ලවිවරු පවසා සිටි බවට පළවූ එවැනි එක් සටහනක් පහතින්. Link Archived Link මෙම සටහන් සඳහා වෛරී ප්‍රතිචාර කිහිපයක් ලැබී තිබුණු අතර […]
Continue Reading