My Cola කර්මාන්ත ශාලාවට සීල් තැබුවාද ?
සෑම නිෂ්පාදන ආයතනයක්ම, පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවයන් සැපිරීම සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන ක්‍රියාවලිය, පාරිභෝගිකයාගේ සෞඛ්‍යයට හානිකර නොවන අන්දමින් පවත්වාගෙන යාමට නීතියෙන් මෙන්ම සදාචාරාත්මකවද බැඳී සිටී. මෙම ක්‍රියාදාමයන් නිසිලෙස සිදු වේදැයි අධීක්ෂණය කිරීමට නියාමන අධිකාරියක් සහ පාලනය කිරීමට නීති පද්ධතියක් ද සෑම රටකම ස්ථාපිත වී තිබේ. එමනිසා පාරිභෝගිකයින් ද පෙරට වඩා සිය අයිතිවාසිකම් පිළිබඳව මනාව දැනුවත් […]
Continue Reading