හිටපු රාජ්‍ය ඇමති නලීන් බණ්ඩාර සම්බන්ධයෙන් සාවද්‍ය පුවතක්!
කොරෝනා වෛරස් ආසාදනය ව්‍යාප්ත වීමත් සමගම සියළුම මත්පැන්හල් වසා දැමීමට බලධාරීහු ක්‍රියා කළහ. ඇඳිරි නීතිය ඉවත්කළ එක දිනක පමණ සුරා සැරවල් විවෘත කළද එම තීරණය ඉක්මනින්ම වෙනස් කොට නැවත සියලු සුරාසල් වසා දැමීමට රජය තීරණය කරන ලදී. මත්පැන් ලෝලීන් ගේ සිතැඟි පිනවීම පිණිස සඟවාගත් මත්පැන් බෝතල් අධික මිල ගණන් වලට විකිණීමට සඟවාගත් ස්ථාන සොයා ගිය […]
Continue Reading