අනුර කුමාරගේ කැනඩා සංචාරය අතුළුව NPP ඉලක්ක කරමින් හුවමාරු වූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෑතකාලීනව ජාතික ජන බලවේගය නායකයින් සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමඟ යවන සුළු සටහන් කිහිපයක් පිළිබඳව පරික්ෂා කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : Claim 1: “දෙමළ ජනතාවගේ සාධාරණ සන්නද්ධ අරගලයට කැනඩාව බොහෝ සෙයින් උදව් කරා” යනුවෙන් අනුර කුමාර දිසානායක මහතා කැනඩාවට ගොඩබැසූ අවස්ථාවේ […]

Continue Reading

ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීන් අලලා සැකසුණු නොමඟ යවන සුළු සංස්කරණ පෙළක්

පාර්ලිමේන්තු මැතිවරණය ආසන්න වෙත්ම දේශපාලන පොරපිටිය උණුසුම් වී ඇත. දේශපාලන පක්ෂ මෙන්ම ක්‍රියාකාරින්ද අළලා සමාජ මාධ්‍ය ජාල හරහා සටහන් නිර්මාණය වෙමින් පවතින අතර ජාතික ජන බලවේගයේ සාමාජිකයින් අලලා සැකසුණු, වැඩිපුර හුවමාරු වී තිබු තවත් සටහන් පෙළක් කෙරෙහි අපගේ අවධානය නැවත වරක් යොමුවිය. මෙවන් පසුබිමක ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා නිරූපා සේරසිංහ මහත්මියගේ සේයාරුවක් සහිතව […]

Continue Reading