අනුර කුමාර, බිමල් රත්නායක සහ නාමල් කරුණාරත්න අලලා පළවූ සාවද්‍ය ප්‍රකාශ පෙළක්!
ජාතික ජන බලවේගය සහ ජාතික ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරින් අළලා සමාජ මාධ්‍ය තුළ පසුගිය දින කිහිපයේ ඉදිරිපත් වී තිබු තවත් සටහන් පෙළක් පරීක්ෂා කිරීමේදී ඒවාද ව්‍යාජ සහ අසත්‍ය සටහන් බව අපට දැකගනන්ට ලැබුණි. එම සටහන් කිහිපයක් පහතින් Yasith Dilshan විසින් ඉදිරිපත් කර තිබු ෆේස්බුක් සටහනකින් පසුගිය මහ මැතිවරණයේ දී ජාතික ජන බලවේගය අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා […]
Continue Reading