ජාතික ජන බලවේගයේ රජයක් යටතේ වී කිලෝ එකේ අවම මිල 150ක්  ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.  මේ දිනවල ජනාධිපතිවරණයේ උණුසුම පවතින බැවින් දේශපාලන වේදිකාවේ පළ කරන අදහස් බහුලව සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන බව අපට දක්නට ලැබෙනවා. මෙම සටහන් නිවැරදි ඒවා මෙන්ම වැරදි ලෙස උපුටා දක්වමින් ද, ෆේස්බුක් තුළ පළ කරන ප්‍රවනතාවයක් අපට නිරීක්ශනය වෙනවා. එලෙසින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. […]

Continue Reading

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ JVP අලලා උපහාසාත්මක කෝණයකින් සිදුකල සාවද්‍ය සටහනක්!

කොරොනා වෛරස් ආසාදනය  ව්‍යාප්ත වීම වැළැක්වීමේ එක් පියවරක් ලෙස කෘෂි නිෂ්පාදන දිවයින පුරා බෙදා හරින දඹුල්ල, කැප්පෙටිපොල සහ තඹුත්තේගම වැනි විශේෂ ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීමට බලධාරීහු පියවර ගත්හ. සිය නිෂ්පාදන අලෙවි කරගත නොහැකි වූ ගොවි ප්‍රජාව මේ පිළිබඳව මැසිවිලි නගන බව වාර්තා විය. රාජ්‍ය යාන්ත්‍රණය යොදවා ගොවි නිෂ්පාදන මිලදී ගැනීමට රජය කටයුතු කරන බව පැවසුවද […]

Continue Reading