අමාත්‍ය නාමල් සහ ලිමිනි රාජපක්ෂගේ අලුත උපන් පුතාගේ යැයි පළවන ඡායාරූප සියල්ලක්ම නිවැරදි ද ?

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂගේ වැඩිමහල් පුතු වන අමාත්‍ය  නාමල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ලිමිනි වීරසිංහගේ අලුත් පවුලට පුතෙකු එකතු වී ඇති බව මාධ්‍ය, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතින අතර බොහෝ පිරිස් ඔවුන් දෙපලට සහ අලුත උපන් පුතනුවන්ට සුබ පැතුම් එක්කරමින් සිටි. මෙලෙස පුංචි පුතෙකු තම පවුල වෙත […]

Continue Reading

විජිත හේරත් සහ අනුර කුමාර දිසානායක විසින් සිදු කළා යයි පැවසෙන ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද ඡායාරූප සටහන් පෙළක්!

නව පාර්ලිමේන්තුව පත්වීමත් සමඟ අගෝස්තු මස 20 වැනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමෙන් පලමු පාර්ලිමේන්තු සභාව ‍‍රැස්විය. මාස ගණනාවකට පසුව පැවති මෙම පාර්ලිමේන්තු සැසිය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වූ අතර සැසිවාරය අවසානයේ සාම්ප්‍රදායිකව පැවැත්වෙන තේ පැන් සංග්‍රහය මෙවරත් පැවැත්වුනු අතර ඒ සඳහා පක්ෂ විපක්ෂ සියලු දෙනා සම්බන්ධ වී තිබෙනු දක්නට ලැබුණා.  මෙම තේ පැන් සංග්‍රහය අතර […]

Continue Reading

නාමල් රාජපක්ෂ මහතාගේ ට්විටර් පණිවුඩයක් ලෙස පළවූ සංස්කරණය කල සටහන් පෙළක්!

කොරොනා වෛරස් ආසාදනය නිසා නියමිත වකවානුවේ නොපැවැත්වූ පාර්ලිමේන්තු මහා මැතිවරණය එළඹ‍ෙන අගෝස්තු මස 5 වැනි දින පවත්වන බවට ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම නිවේදනය කළේය.  ෆේස්බුක්, ව්විටර් වැනි සමාජ මාධ්‍ය හරහා  අපේක්ෂයන් ඉලක්ක කර ගනිමින් සටහන් සංසරණ වීම ආරම්භ වී ඇති බව නිරීක්ෂණය විය.  පසුගියදා ජනපති විසින් මහ බැංකු නිලධාරීන් වෙත තරයේ කරුණු අවධාරණය කිරීම පිලිබඳ […]

Continue Reading

ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිතා කලයුතු අකාරය දැක්වෙන ප්‍රකාශ

මෙතෙක් ඉතිහාසයේ වැඩිම අපේක්ෂක සංඛ්‍යාවක් (අපේක්ෂකයින් 35) සහභාගී වන ජනාධිපතිවරණ මැතිවරණය ලෙස 2019 ජනාධිපතිවරණය ඉතිහාසගත වේ. මේ හේතුව නිසාම අපේක්ෂකයින් තිස් පස් දෙනාගේම නම් ඇතුළත් කිරීම සඳහා අඟල් විසි හයක් දිග ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කිරීමට සිදු වූ බව මැතිවරණ කාර්යාලය දන්වා සිටියා. අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩි වීමත් සමගම ඡන්දය භාවිතා කිරීම කල්පනාකාරීව සිදුකළ යුතු බව මැතිවරණ […]

Continue Reading

Fact-Check: නාමල් ළඟ අවුරුදු ගානක් හිටපු ආරක්ෂකයා දැන් ඉන්නේ කාදිනල් ළඟ?

පසුගියදා කළුතර පැවති උත්සවයකට සහභාගී වෙමින්, “ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය දිය යුතු පුද්ගලයා දැනටත් ජනතාව තීරණය කර අවසන්” යනාදී වශයෙන් අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සිදුකරන ලද ප්‍රකාශයක් සමඟම ඒ සඳහා බොහෝ පාර්ශව වලින් විවිධ අදහස් පළකර තිබුණි. ඒ හා සමගම රූප රාමු පෙළක් සහිත ව “කාදිනල් යන්නේ රාජපක්ෂ අඩිපාරේ ..කාදිනල්ට  ආරක්ෂාව දෙන්නෙ නාමල්ගේ ආරක්ෂකයා” යන […]

Continue Reading