Fact Check :ජපානයේ පැරණි ඡායාරූපයක්, ලොව විවිධ නගර වසා දැමීමත් සමගම නිදහසේ සැරිසරන මුවන් ලෙස පෙන්වා දීමකි!
කොරෝනා වෛරස් ආසාදනය සමස්ත ලෝකයේම ව්‍යාප්ත වීම නිසා රෝගය පාලනය කර ගැනීම සඳහා බොහෝ රටවල් සිය ජනතාව නිවාස වලට සීමා කර ඔවුන්ගේ දේශසීමා වසා දමා, ගුවන් නාවික සහ ගොඩබිම ගමන් නවතා දමා ඇත. එමනිසා ගෝලිය දුෂණය විශාල වශයෙන් පහත වැටී ඇති බව වාර්තා විය. චන්ද්‍රිකා මගින් ලබා ගත් ඡායාරූප මගින්ද මේ බව තහවුරු වී තිබිණි. […]
Continue Reading